(මොහොමඩ් ආසික්)
පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනකට නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
අද පස්වරුවේ නිකුත් කර ඇති එම නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටත් නාය යෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
මෙම ප්‍රදේශවලට පසුගිය පැය 24 ක කාලය තුල මිලිමීටර් 75 කට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙසද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ නිවේදන