(රංජන් කස්තුරි)
2016 නව ඡන්ද හිමි නාමලේඛනයට අනුව දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වෙනස් වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 සිට 7 දක්වාත් බදුල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9 සිට 8 දක්වාත් සංශෝධනය වී තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
අනෙකුත් දිස්ත්‍රික්කවල දැනට පවතින මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙහි වෙනසක් වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කියම්ද? යාපනයෙන් තව කොටියෙක්ට උදව්වක්. මේවාට උදව් දෙන නිමල් සිරිපාල, දිලාන්, හරින් ..... නියමයී. 9න් බැරිවුනේ, දැන් 8න් වරෙන්කො!
කලින් ප්ලෑන් කරලා කරපු වැඩකි
මේක හරිම පුදුම වැඩක්. රටේ ජන අනුපාත අනුව ගත්තොත් දැන් වන්නිය පැත්තෙ ජනගහණය ගොඩක්ම අඩුයි. යාපනයේත් ගොඩක් අය විදෙස්ගත වෙලා. කොළඹ ගම්පහ ජන ගණත්වය ගොඩක්ම වැඩියි. එහෙම තියෙද්දි මේ දිස්ත්‍රික්ක දෙකේ විතරක් ආසන වැඩි කිරීම විහිළුවක්