(රංජන් කස්තුරි)
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සිකුරාදා (ජූනි 2) තෙක් වසා තැබෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
(රංජන් කස්තුරි)
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සිකුරාදා (ජූනි 2) තෙක් වසා තැබෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ප්‍රකාශ කරන්න තිබුණේ නම් ඊයේ.... ඒත් ප්‍රමාද වෙලා හරි ගත්ත තීරණය හොඳයි...
ගංවතුර දැන් උඩුගම බැහැල.. අද වෙනකොට උඩුගම බාර්හන්දියේ ඉදල හෝමදල හන්දිය වෙනකම් මිනිස්සුන්ට රෑට කන්නවත් නෑ.. කිසි සහනයක් නෑ
අපරාදේ කොලබ පාසල් වැහුවේ . දැන් ඉතින් ඇෆ්ට ඉස්කුල්