IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දිස්ත්‍රික් 4 ට නායයෑම් අනතුරු

( ප්‍රසාද් රුක්මාල්)

පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක හතරකට අද (14) පස්වරු 4 සිට හෙට (15) පස්වරු 4 දක්වා නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමේ පනිවිඩයක් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල ප්‍රධාන  භූවිද්‍යාය හර්ශනී පෙරේරා මහත්මිය පවසයි .

මේ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල , පස්සර , හාලිඇල ,හපුතලේ , මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර , පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, සහ මාතලේ දිස්ත්‍රික්කයේ අබන්ගග කෝරලය, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  වලට මෙසේ නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමේ 1. (කහ)  පනිවිඩය නිකුත් කළ බවද ඇය සදහන් කළාය. .

මෙම  නායයාමේ පූර්ව අනතුරු ඇගවීමේ පනිවිඩය  අද (14) පස්වරු 4 සිට හෙට 15  පස්වරු 4 දක්වා වලංගු වේ.



අදහස් (0)

දිස්ත්‍රික් 4 ට නායයෑම් අනතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site