මාතර දිසා විනිසුරු කුසලානි පුංචිහේවා මහත්මිය උසාවියේ නඩු අසමින් සිටිය දී විනිසුරු කුටියට ඇතුළු වූ පුද්ගලයකු ඇගේ ඇගේ අත්බෑගයෙන් මුදල් ද, ක්‍රෙඩිට් කාඩ්පත් ද සොරාගෙන, ක්‍රෙඩිට් කාඩ්පතින් රුපියල් 65000ක බඩුද මිලදීගෙන ඇතැයි පොලිසිය කියයි.
වියළි සලාක ද, රන් බඩු ද මිල දී ගත් බවත්, එම සාප්පුවල ආරක්ෂක කැමරාවල එම පුද්ගලයා පැහැදිලිවම හදුනා ගත හැකි බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු කොච්චර දියුණුවෙලාද?? (නි)
දැන් මිනිසුන් මෙච්චරටම බය නැතිවෙලාද? (නි)
උසාවියේදී සිදුවීම කැමරාවක සඳහන්වෙලා නැද්ද? (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ .තව මොන කතාද නේද. ආරක්ෂාව අංක එක .(ම)
නඩුත් එතුමගේ බඩුත් එතුමගේම වුණාම තීන්දුව කාගේද? (නි)