දිගටම වැසි ඇතිවුවහොත් දිවයිනේ දිස්ත්‍රික්ක දහයක නායයාමේ අවදාමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පරයේෂණ ආයතනය කියයි. නායයාම් හා අධ්‍යයන අංශ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පවසන්නේ කලින් හදුනාගත් ස්ථානවල පදිංචි කරුවන්ට දැනටමත් අනතුරු හැගවීම් නිකුත්කැර ඇති බවයි. මධ්‍යම කදුකරයේ ස්ථාන ගණනාවක් සහ දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ බෑවුම් සහිත ස්ථාන කිහිපයක් මෙලෙස නාය යෑමට ඉඩ ඇතැයි හදුනාගෙන තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසි ඇතිවුවහොත් නායයන්නත් පුලුවන් නොයන්නත් පුල්වන් කොයිකටත් දැන් දැනුමි දීලා ඉවරයි. ඒ අවදානමි පුදේශවලින් අයින් වෙලා ඉන්නඑක පරිස්සමට හොදයි.