රොමේෂ් ධනුෂ්ක සිල්වා
දුෂණ විරෝධී පෙරමුණ සංවිධානය කළ විරෝධතා පාගමනක් නිසා පොල්දුව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය පවසයි.
උලපනේ සුමංගල හිමි ඇතුළු දුෂණ විරෝධී පෙරමුණේ සාමාජිකයෝ මීට එක්ව සිටිති.
මහ බැංකු වැරදිකරුවන්ට දඩුවම් ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි අනිත් දුෂකයෝ.
දැන්ද ඈහෑරුනේ? මේ පාලනයෙන් ලෑබිච්ච එක දෙයක් තමයි විරෝදතා කිරීමේ නිදහස. ඒක් ලොකු දෙයක්
මෙගා ටෙලි ඩ්‍රාමා එකේ සහය නළුවෝ ටික අද ෂූටින්. මේ 2 වැනි කොටසයි. මතු සම්බන්දයි.
මේ ලගදී මැතිවරන කොමසාරිස් කියලා තිබුනා නීති විරෝදි විදිහට අලවපු පෝස්ටර් ගලවන්ට විතරක් කෝටි 23 ක් ගිහින් තියනවා කියලා. එය ප්‍රාදේශිය සභා දෙක තුනක වාර්ශික ආදායටම ත් වැඩියි. . එයත් දූශනයක් ජනතා මුදල් කාබාසිනියා කිරීමක් ඔය උද්ගෝශන මෙහයවන උදවියට ඕක ඉවර වුනාම සෙනග ඇරගෙන ඔය ලග තියෙන වැඩියෙන් නීති විරෝදි පෝස්ටර් ගහන කාර්යාලය ලග කෑ ගහන්න ජනතා මුදල් විනාශ කරන්න අනුබල දෙන්න එපා කියලා.
දූෂණ විරෝධි පෙරමුනට මහා බැංකුව හොරුන්ට විතරද දඩුවම් දෙන්න අවශ්‍ය. එතකොට පහුගිය රජය කරපු හොරකම් හොයන්න එපාද. මේ සේරම මහින්දගෙ අතකොලු රට තවත් අරාජික කරන්න හදන.
මේක වෙන්න ඇති ඒකාබද්දේ අද දවසට ප්ලෑන් කරපු විනෝද සමය
ජනාධිපතිතුමාට සහයෝගය දෙමු හොරුන්ට දඬුවම් කරන්න.
බෙදුම්කරේ විතරක් නෙවෙයි 2008 සිට කරපු ඔක්කොම හොරකම් කරපු ඔක්කොටම දඩුවම් දිය යුතුය
කට්ටියගේ අදහස් දැක්කහම, එයාලගේ කඩේ යන තරම, සහ රටට වූ විපත ගැන කිසිම හැගීමක් නැහැ නේද?
මහපාරේ බෝර්ඩ් අල්ලාගෙන පෙළපාලි යමින් කෑකෝ ගහන එක උනත් සැහෙන වියදමක් යන වැඩක්. කොහෙන්ද මේ ගොල්ලන්ට ඔය වැඩ සංවිධානය කරන්න සල්ලි?
රට ගිනි තියන වැඩකට නැති හරක්.දූෂණයට සැබෑවටම විරුද්ධව මේව කරනවනම් සෑම දූෂණයයක්ම පිටුදැකිය යුතුයි.මේ අය කොටසකට හොරකම් මැරකම් දූෂණයට සහායෝගය දෙන කුළියට කහින පිරිසක්.
එතකොට 2000 ගණන්වල සිදුවූ ඒවා මතකද? කෝටි ගණනක් වියදම් කරලා මාදිවෙල පැත්තේ ජනාධිපති මන්දිරයක් හදන්න හැදුවා. එ්ක අතරමග නතර කළා. එ්කේ වියදම දන්නවාද? දූෂණ හොරකම හැම දේශපාලකයාම පුද්ගලිකව කරනවා. නමුත් රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවුණු බැංකු හොරකම තරම් දරුණු දෙයක් මේ දක්වා වෙලා නැත.
හොරකම් කරනකොට නරකයි.. එ්ත් අපේ මෑන්ස්ලා හොරකම් කරනකොට හොඳයි... එහෙම නේද අපේ හාමුදුරුවනේ?