(ජයන්ත සමරකෝන්)
නව දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පතට සිය යෝජනා ඇතුළත්කර නොමැති බවට චෝදනා කරමින් ඊට එරෙහිව අද(6) දහවල් 12 සිට පස්වරු 4 දක්වා සහ හෙට දවස මුළුල්ලේ සේවයෙන් බැහැරව විරෝධය පළ කරන ව දේශීය ආදායම් සේවා සංගමය පවසයි.
කොටුව ප්‍රධාන කාර්යාලය ඇතුළුව දිවයිනේ සියලු ප්‍රාදේශීය කාර්යාලවල මෙම විරෝධතා ක්‍රියාත්මක බවද එම සංගමයේ සමලේකම් එච්.ඒ.එල්.උදයසිරි මහතා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට තමයි ඉතින් සැබෑ හිඟන මිනිසුන් කියන්නේ... නැත්නම් මෙහෙම වර්ජනය කරයිද?
මේ අය ආයතනයේ අයිති කාරයෝද නැතිනම් වැඩ කරන අයද? පයිල් යටගහල කීයක්හරි සාක්කුවට දාගන්න නීතිවල හිල් තියෙන්න ඔනකියලද මේ අය ඉල්ලනේ
බොරු වර්ජන කරනු එපා. රට ගොඩ නගමු. දුම්රියත් රාජ්ය පෞද්ගලික 50 _ 50 ක්රමයක් යටතේ නැවත ගොඩ නගෝය උතුඉ.