IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


දේශපාලනයේ සදාකාලික සතුරන් නෑ

(සුජිත් හේවාජුලිගේ )

දේශපාලනයේදී සදාකාලික සතුරන් මෙන්ම සදාකාලික මිතුරන්ද නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අභිනව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී සහය දෙන ආකාරය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

පක්ෂය ගන්නා තීන්දුව අනුව තමා හිට ගන්නා බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (25)

දේශපාලනයේ සදාකාලික සතුරන් නෑ

manoj Sunday, 17 July 2022 03:52 PM

සදාකාලික හොරුනම් ඉන්නවා.

:       7       118

කරුණාජීව Sunday, 17 July 2022 03:53 PM

දේශපාලන ගමන් මගේ අවසානයේ සෝ ගී ගයනවා. මෙයාලාට මහජනයා ඉස්සරහට යන්න බැහැ තවදුරටත්...

:       6       90

Piyal Sunday, 17 July 2022 04:01 PM

මැයි 9 දෙවෙනි වටය ආරම්භ කරමු..

:       8       70

Kumara Sunday, 17 July 2022 04:05 PM

ඕවා ගිහින් කියන්න එයාගේ බිරිඳට...

:       5       67

pakeer Sunday, 17 July 2022 04:10 PM

ප්‍රශ්න අහන්න උගත් මිනිස්සුන්ගෙන්... මන්ද බුද්ධිකයන්ගෙන් නෙවෙයි.

:       0       0

janahitha UAE Sunday, 17 July 2022 04:11 PM

මේ මිනිසුන් බැසිල්ගේ කරපිටින් රටේ පාලනයට රිංගා ගත්තා...

:       0       0

lakmal Sunday, 17 July 2022 04:24 PM

අනේ යන්න. ගිහිල්ලා කියන්න ඕවා ඔයාගේ අම්මාට...

:       3       22

Pradeep Kumara Sunday, 17 July 2022 04:36 PM

බල්ලා නැති වුණොත් මැක්කන් අමාරුවේ. ඒ හින්දා මොන බල්ලගේ ඇඟේ වුණත් එල්ලෙන්න ඕනෑ...!

:       3       66

ගමේ එකාලා Sunday, 17 July 2022 05:12 PM

සතුරන්,මිතුරන් කෙසේවෙතත් පට්ට් හොරු නම් ඉන්නවා රත්තරන්..?

:       5       54

අරුණ Sunday, 17 July 2022 05:15 PM

කන්න ඕනෑ කෙනෙක් තමයි මේ..

:       4       44

සන්කා Sunday, 17 July 2022 05:48 PM

හොඳට හම්බ කරගත්තා. ළඟදීම ඔක්කොම වමාරන්න වෙයි. ලෑස්තිවෙලා ඉන්න...

:       4       39

janahithaMonday, 18 July 2022 08:59 AM

එය සිදුනොවේ. බලය තිබෙන පොහොට්ටුවේ බැසිල් තුමාගේ අතේ බලයට පත්වන්නේ ඔවුන්ගේ ආරක්ෂකයෙක් . මොහුද ඔවුන්ට ධනය රැස්කර දෙන ගමන් තමන්ගේ සාක්කුවද පුරවාගත් අයෙක්...

:       0       0

චමින්ද Sunday, 17 July 2022 05:52 PM

මුලින්ම හිතන්න වඩා වටින්නේ පක්ෂයද නැත්නම් රටද කියලා..? පක්ෂය වටී නම් වාසු වගේ දිගුකලක් පාර්ලිමේන්තුවේ සිටියත් කිසිම දෙයක් නොකළ උගතෙක් නොවූ කෙනෙක් තෝරන්න. රට ගැන හිතනවා නම් උගත්, බුද්ධිමත් පළපුරුද්ද තියෙන කෙනෙක් පත්කර ගන්න බලන්න අපි බලාගෙන ඉන්න 225 දෙනා රකින්නේ රටද? නැත්නම් තමන්ගෙ පක්ෂයද කියලා..!

:       2       23

ජගත් ලියනගේ Sunday, 17 July 2022 06:04 PM

අපි අදනේ දන්නේ... මේ මනුස්සයා ගැන කළුතර ජනතාව ඊළඟ පාර ඡන්දෙදී බලාගන්න...

:       3       27

සේනක ඉතාලිය Sunday, 17 July 2022 06:10 PM

රනිල් රාජපක්ෂගේ පිහිටෙන් හෝතඹුවෝ ගුලෙන් එළියට ඇවිල්ලා. එයාවත් හොයාගෙන හෙට අනිද්දාම ඔය පැත්තට එනවා. බලමු රනිල් රාජපක්ෂලාට ඡන්දය දිලා කළුතර පැත්තේ ජීවත් වෙනවා කියන්නේ ආයුෂ නැහැ...!

:       6       22

Nihal Sunday, 17 July 2022 06:54 PM

මෙයා මොන දේශපාලකයෙක්ද?

:       3       26

Deepal Nirosh Sunday, 17 July 2022 09:02 PM

මොනවා වුණත් ඉතා විනයගරුක මන්ත්‍රීවරයෙක්. තමුන්ගේ පක්ෂ ලේකම් මතයක් ප්‍රකාශ කළ විගස එකහෙළා ඊට අනුගතව කටයුතු කරනවා. මේ වගේ විනයගරුක මන්ත්‍රීවරු පක්ෂයක ඉන්නවා නම් ඒ පක්ෂය සදාකාලිකවම ආණ්ඩු බලය හොබවාවි. එළඹෙන නව කැබිනට් මණ්ඩලයේත් සාමාජික ධුරයකට සුබපැතුම්!

:       0       0

රනේ Sunday, 17 July 2022 10:11 PM

අබේගුණවර්ධන පැලැන්තියටත් ලැජ්ජයි..!

:       0       0

Bandara Monday, 18 July 2022 12:08 AM

ඔවුන්ට ආත්මෙකුත් නැහැ....

:       0       0

Perera Monday, 18 July 2022 12:13 AM

කියන්න දෙයක් නැතිම වුණාම බලයේ ඉන්නත් ඕනෑ වුණාම ඔය පාඨයේ තමයි මේ අය ඉල්ලන්නේ...!

:       0       0

දාස Monday, 18 July 2022 02:55 AM

ඔයාලගේ කාලේ ඉවරයි... ගෙදර යන්න.

:       0       0

Ranil W Monday, 18 July 2022 04:52 AM

දැන් මොලේ අමාරුව හැදිලා වගේ...!

:       0       0

විපරමා Monday, 18 July 2022 06:22 AM

අපි දන්නා විදියට දේශපාලනයේ වැඩිහරියක් ඉන්නේ නූගත්, බලලෝභී, බඩගෝස්තරවාදී, කිසිම චාරයක් නැති හොර දූෂිතයින්.. මාලකඩපු අයත් සමහරවිට ඇති...

:       0       0

Bamunuarachchi Monday, 18 July 2022 06:42 AM

වාසි පැත්තට පනින රිලවුන් වැනි ඔබලාට නැති වුණාට අපට ඉන්නවා. අපිට ජෙප්පන්, සජබයින් සදාකාලික සතුරන්ය...

:       0       0

sharm warn Monday, 18 July 2022 10:21 AM

මෙයාට කලුතර ජනතාව යුතුකම් ඉටුකළොත්, දුම්රියෙන් යන අය තමන්ගේ මල්ල පරිස්සම් කරගන්න මතක තියාගන්න. මේ හැරෙන්නේ කෙහෙල් පැලේට, පොල් පැලේට... තව කන්න දෙයක් නැහැල්ලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site