කහවත්ත කනාවැන්න නීලගම කෙටේතැන්නේ පතලකින් මැණික් ඉල්ලම් ගෝනි 70ක් සමඟ ටිපර් රථයක් අත්අඩංගුවට ගත් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකරියේ කොළඹ වැටලීම් ඒකකය කියයි.
අධිකාරියේ සභාපති අමිත කුමාර ගමගේ මහතාගේ උපදෙසින් මේ වැටලීම සිදු කැරිණි.
පලා ගිය පරිස අතර දේශපාලනඥයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් සිටින බව අධිකාරිය කියයි.
අනවසර මැණික් ගැරීම් තොරතුරු දන්වන ලෙස සභාපති කියයි.
ඔහුගේ දුරකතන අංකය - 0777 340044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ දෙන අයට හෙන ගහන්න ඕන! (අ)
සබරගමු පළාතේ ඉල්ලම් මහා හොර ඉන්නේ කෑගල්ලේ. (අ)
හෙඩ් ලයින් එක දැක්කම මට එකපාරටම හිතුනේ මේ කට්ටිය මලාවත්දෝ කියලයි. (ස)
නෝටි පලා බබෙක් වෙන්න ඇති ගණන් ගන්න එපා. ලොකු එක්කෙනාට තේරෙන්නේ මුන්ව තියාගන හිටපු එකේ ආදිනව ඊලග ඡන්දෙදි. (නදී)
ඒ ගොල්ලන්ට මුළු දිවයින සඳහා බල පත්‍ර තියෙනවා. ඕනෑම දෙකට. (නදී)