
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශපාලන ගෙම්බෝ වගේ එහාට මෙහාට පැන්නොත් ජනතා අධිකරණය හමුවේ ඒවාට ප්‍රතිචාර විදින්නට සිදු වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (27)පැවසීය.
පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කර ගැනීමේ විවාදයට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
අද ආණ්ඩුව "හදිසිය" ගැන කතා කරන නමුත් ජනතාවට තිබෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් නැති ජීවත් වීම පිළිබඳ හදිසියක් යැයිද ආණ්ඩුවට තිබෙන්නේ තර්ජනය ගර්ජනය රාජ්‍ය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන හදිසි යැයිද විපක්ෂ නායකවරයා කීය.
ජනපතිගේ මෙන්ම අගමැති සභානායක තුමන්ලාගේ සිහිනය සැබෑ වුණ නමුත් ලක්ෂ 220 ක් වන ජනතාවගේ සිහින කුඩුපට්ටම් වී තිබෙන බවද විපක්ෂනායකවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශපාලන ගෙම්බන්ට ජනතා අධිකරණය දඬුවම්
මහසෙන් Wednesday, 27 July 2022 01:37 PM
කයිවාරු ෆස්ට්... ඔය වගේ කතා කියකියා ඉන්න තමයි වෙන්නේ. ඔහොම කියනවා ඇත්තේ ඊළඟට ආණ්ඩුවට යන්න ඉන්න කට්ටිය ගැන දැනගෙන නේද? විපක්ෂ නායකකමත් ගහලා යයි වගේ...
අරියාව Wednesday, 27 July 2022 01:53 PM
රටේ අනාගතය ගැන හිතා කියන කතාද මේවා...! මොහු එදා මහ පුටුව බාර ගන්න කිව්වාම පෑල දොරෙන් පැනලා ගිය එක දැන් කාටත් තේරෙනවා නොවැ..!
darman Wednesday, 27 July 2022 06:14 PM
අහෝ පුතාණෙනි, මහත්තයෝ විකාර නැතුව රටටම කෙලවෙලා තියෙද්දීවත් කට්ටිය එකතුවෙලා ගොඩ දාන්නකෝ...! ඔය ජනාධිපති ඔයාගේ හිටපු නායකයා. ආසනේ පැරදිලාත් ලොකුම ඇමැතිකමක් දුන්නා නේද?