ප්‍රාදේශිය සභා මන්ත්‍රීගේ සිට ඇමැති දක්වා චර්යා ධර්ම පද්ධතියක් පැනවීමට රජය සැරසේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කමිටුවකට එම කාර්යය බාරවී ඇත.
ප්‍රාදේශිය සභා මන්ත්‍රීගේ සිට ඇමැති දක්වා චර්යා ධර්ම පද්ධතියක් පැනවීමට රජය සැරසේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කමිටුවකට එම කාර්යය බාරවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරප්‍රසාද දීමනා පෙන්වා කාන්තාවන්ට අතවර නොකරනු යන්නත් ඇතුලත් කරන්න (බ)
නීතිය ඉදිරියේ වැරදිකරුවෙක් වී තිබේනම්, පාර්ලිමේන්තුවට තරඟ කිරීමට නොහැකි වියයුතුය. (නි)
මැති සබේදී කථා කරන විට වචනයන්හි සංවර බාවය ඇති කිරීම අචාර ධර්මවලට ඇතුලත් කරන්න. (නදී)
චර්යා ධර්ම නොතිබුන එක තමා හරහට හිටියේ (නි)
ඕක මර්වින් සිල්වාට දුන්නා නම් මරු (නදී)
පළමුව වැඩිහිටියන්ට ගරුකරන තැනින් පටන්ගෙන රටේ මහජනයාට කතාකරන හැටි සිංහල භාෂාවෙන් උගන්වලා ඉඳිමුද? මේ කිසිම මැති ඇමති මන්ත්‍රී කෙනෙක් කතාකරන හැටි දන්නේ නැහැ. කතාවක් කරද්දී හරියට කෙනෙකුට අහගෙන ඉන්න ආශාවක් ඇතිවෙන හැටියට අපේ සිංහල වචන ටික උච්චාරණය කරන්න දන්නේ නැහැ. මුළුරටම බලාසිටින ජනමාධ්‍යයක කැමරාව ඉදිරියේ ගුටි ඇන ගන්නවා. (නි)
නියමයි! අන්න වැඩ. නියම කෙනාට බාරදීලා තිබෙනවා. අපේ සුබ පැතුම්! (නි)
අපිට විශ්වාසයක් තැබීමට පුළුවන්. (නි)
මෙතුමා මේ කාර්ය හොදින් ඉටු කරාවි (දිල්)
පළමුව මොන ක්‍රමයකින් හරි නොගැළපෙන්නන් ඉවත්කරන්න (නි)
ඉතාම අගනා වැඩකි.එතකොටවත් දේශපාලකයෝ ටිකක්වත් හරියයිද බලමු. (නි)
අනිවාර්යෙන්ම වැඩේ සිද්ධවෙනවා. ජවිපේ වගකීමකින් වැඩකරන පක්ෂයක්. එයාලට බල තණ්හාව නැහැ (නි)
ඉහලටම ඉගෙන ගත්ත කෙනෙකුට පමණක් පාර්ලිමේන්තුවට යන්න දෙන්න ඕනා (අ)
දෙන ඕනෑම වැඩක් නිසියාකාරව සිදුවෙන බවට විශ්වාසයක් තියන්න පුළුවන් පක්ෂයක් තමයි ජවිපෙ කියන්නේ. (නි)
මේක නම් බොහොම අගනා කාර්යයක් (නි)
වේදිකාවට නැඟිවිට එතන කාන්තාවන් කුඩා ළමයින් ඉන්නවා කියලා අමතකවෙන හිටපු ඇමති දෙපළක් ඉන්නවා. අන්න ඒ දෙදෙනාට පළමුව ඔය ආචාර් ධර්ම වල පිටපතක් යවන්න. (නි)
ඉතාමත් සුදුසු කාලෝචිත තීරණයක්. (නි)
ඒක නම් හොඳ වැඩක් තමයි. (නි)
මේ කරුණුත් විමසා බැලීම උචිතයි. 1. අවම අධ්‍යාපන සුදුසුකම/ පිළිගත් වෘත්තියෙකු වියයුතුයි. 2. නීතිය ඉදිරියේ අපරාධ සම්බන්ධව වැරදිකරුවකු නොවිය යුතුයි. 3. සමාජ සාරධර්ම ගරුකරන්නෙක් වියයුතුයි (නි)