රීනි ද සිල්වා ගිටාරයක් වයමින් ගයන මෙම ගීයට අතිවිශාල ජනප්‍රියත්වයක් යූටියුබ් අඩවිය තුළ ගොඩනැගී තිබුණේ නැතත් එය එසේ ජනප්‍රිය විය යුතු ගීතයක් යැයි අප විශ්වාස කරන්නේ මොරිස් විජේසිංහයන්ගේ ඉතා අපහසු ගීතයක්, සරලව සහ පහසුවෙන් ඇය ගායනා කරන නිසයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd