(ඉන්දිකා රාමනායක)
දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කළ ආශ්‍රිතයන් 100දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඇය සේවය කළ පෞද්ගලික ආයතනයේ ඇය සමීපව සිටි පිරිසක්, සේවය නිමකර ඇය සමග ආයතනයේ බස් රථයෙන් ගමන්ගත් පිරිස, නිවැසියන් ඇතුලු ඇය සමග සමීපව කටයුතු කළ පිරිස මේ අතර සිටින බව හමුදාපතිවරයා කීය.
මෙම සියලු දෙනා සම්බන්ධයෙන් පී.සී. ආර්. පරීක්ෂණ ආරම්භ කර ඇති බවද හමුදාපතිවරයා කියා සිටියේය.
(ඡායාරූප - අමිල මධුසංඛ)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දිවුලපිටියේ ආසාදිත කත ඇසුරු කළ 100ක් නිරෝධායනයට