( ජවුෆර්කාන්)
මඩකලපුව කාත්තාන්කුඩි ආරයම්පදියේ දේවාල දෙකක් එකම අවස්ථාවේ කඩා වටිනා පහන් හා දේවාලයේ භාණ්ඩ සොරකම් කර ඇතැයි කාත්තාන්කුඩි පොලිසිය පවසයි.
තීරුනීලකන්ඩර් විනායගම් දේවාලයෙන් සොරකම් කළ බව කියන භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ තුනක් පමණ වන බව දේවාලයේ භාණ්ඩාගාරික එස්.මනිසේකරන් මහතා කියයි. ශ්‍රී සිත්ති විනායගර් එල්ලුචේනෙයි පිල්ලයාර් දේවාලයෙන් සොරකම් කළ බව කියන භාණ්ඩ වල වටිනාකම ලක්ෂ දෙක හමාරක් පමණ වන බව එම දේවාලයේ සභාපති එස්.පුස්පාකරන් මහතා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේ දේවල් මේ විදිහට සොරකම් කරනවා නම් ... මේවාට පුද පුජා පවත්ත්වන එකෙන් අපට වැඩක් තියේද?
දෙවියෝ සති අන්තයේ නිවාඩු වෙන්න ඇති....
දෙවියන්ට තම බඩු බාහිරාදියවත් රැකගැනීමට නොහැකි නම් කුමටද මිනිසුනේ දෙවියන්ගෙන් පිහිට පතන්න යන්නේ...
මේ දෙවිවරුන් ඒ වේලාවන්හි නිදි .