ගාල්ල කොළඹ මාර්ගය මාතර වල්ගම මඩිහේ මහා දිවුල් ගසක් මහා පාරට වැටී ගමනාගමනය මුළුමනින්ම අවහිර වී ඇත.

පැයකට පමන පෙර ඇද වැටුන මෙම දිවුල් ගස ඉවත් කිරීමට මාතර මහා නගරසභාව පැයක් පුරාවට වෙහෙසෙයි. විකල්ප මාර්ග ඇතත් පාර දෙපස වාහන පෝලිම් දක්නට ඇත.20161119_100920_resized 20161119_101434_resized 20161119_102101_resized