හොරණ කයිකාවල පෙරැන්ගියාවල පියා උදැල්ලකින් ගසා මරා දැමීයැයි දියණියත් ඇගේ සැමියාත් සැක පිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සිද්ධිය වූ අවස්ථාවේ බෑනා නොසිටි බව ද වාර්තාවෙයි.
හොරණ කයිකාවල පෙරැන්ගියාවල පියා උදැල්ලකින් ගසා මරා දැමීයැයි දියණියත් ඇගේ සැමියාත් සැක පිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සිද්ධිය වූ අවස්ථාවේ බෑනා නොසිටි බව ද වාර්තාවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවදත්තලා,අජාසත්තලා මුණගැසෙන්න යන අපේ කාලයේ දියණියක් (නි)
හෙඩිම නම් ගැලපෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. (ර)
හෙඩිම ගැලපෙනවා. (ර)
සිද්ධිය මොකක්ද කියලා අපි හරියටම දන්නෙ නැහැනේ (නි)
සිද්ධිය මොකද්ද කියලා දන්නේ නැහැනේ. අද කාලේ සමහර තාත්තලා කරන වැඩ ගැනත් ඉතින් කතාකරලා වැඩක් නැහැ (නි)
සංවේදී එසැණට ස්තුතියි! (ත)
පියාගේ මොන වරදක් තිබුනත් මේ දුවනම් ආත්ම සියයක් ගියත් ගෙවල ඉවරකර ගන්න බැරි මහා පාපයක් කරගත්තේ. මම ඔබට අනුකම්පා කරමි. (ර)
මේක නම් "ලොකු පින්කමක්" ම තමයි (නි)
අපි මිනිසුන්ගේ හිත් හදන්නේ කොහොමද? එය නොදැනුවත්කම තමයි ලොකුම නුගත්කම. (නි)
අපූරු හෙඩිමක්. (ර)
මොනවා වුණත් තමන්ගේම තාත්තා මරන්න තරම් දරුණු හිතක් ඇතිවෙනවද? (නි)