ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලබන 13 වැනිදා අනිවාර්යයෙන්ම දිවයිනට පැමිණෙන බවත් සාමකාමී ලෙස එ් වෙනුවෙන් කැප වන්නැයිද ශ්‍රී ලංකා කතෝලික සභාව ඉල්ලා සිටින බව ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියනම කියයි.
මෙරටට සැපැත්වීමට නියමිත ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී ජනවාරි 14 වැනිදා උදෑසන පැවැත්වෙන දිව්‍ය පුජාව සඳහා වන ප්‍රධාන පීඨිකාව මේ වන විට ලහි ලහියේ ඉදි කෙරෙමින් පවතී.
ශ්‍රී ලංකා නාවික හමුදා සමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කෙරෙන මෙය මහනුවර යුගයට අයත් දේශිය කලා නිර්මාණ සහ කතෝලික වාස්තු විද්‍යානුකූලව ඉදි කැරේ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd