ඉන්ධන සහනාධාරය ඉල්ලා දෙවිනුවර හා ගන්දර ධීවරයෝ සිය ගණනක් දෙවිනුවර දේවාලය ඉදිරිපිට මහ පාරේ වාඩි වී උද්ඝෝෂණයක් ඇරැඹූහ.
දොඩම්දූව ධීවර වරායේ යාත්‍රාවක් පෙරළී ධීවරයකු මිය යෑම ගැන විරෝධය පළ කරමින් එහි ධීවරයෝ ගාලු පාරේ වාඩි වී උද්ඝෝෂණය කරති.
වාහන ගමනාගමනය ද අවහිර වී ඇත.
අදත් අලුග්තම සිට හම්බන්තොට දක්වාත්, නැගෙනහිර වෙරළේ පොතුවිල් දක්වාත් මුහුද රළු බවත්, මුහුදු යෑම සුදුසු නැති බවත් කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
වැල්ලවත්ත මුහුදේ බෝට්ටුවක් පෙරළී ධීවරයකු අතුරුදන් වී ඇතැයි ද ඔහු සොයා ගැනීමට මෙහෙයුම් අරඹා ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාත්‍රාවක් පෙරලිලා ධීවරයෙක් මලා නම් ඒකට පාර අවහිර කලාම හරියනවද. (දී)
මේගොල්ලන්ට විතරක් සහනාධාර මොකෝ අනිත් අය ලංකාවෙ නොවෙයිද වාහන තියෙන හැමෝටම සහනාධාරදෙන්න ඕන(දී)
යාත්‍රාවක් පෙරලිලා ධීවරයෙක් මැරිල තියෙන්නෙ ඉන්ධන සහනාධාරය නැති නිසාද(දී)