බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේදී පසුගියදා දිවි නැගුම සේවකයින් සිදුකළ උද්ඝෝෂණයකදී හිටපු ඇමැති ජගත් කුමාර පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ බව පොලිසිය අද (1) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd