
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දෙවට නගරයේ අද රාත්‍රි හටගත් ගින්නකින් වෙළඳසල් දෙකකට බර පතල හානි සිදුව ඇතැයි වරාය පොලිසිය පවසයි.
ගිනි ගැනිමෙන් රෙදිපිළි වෙළඳසලක් සම්පුරණයෙන්ම විනාශවි ඇති අතර එයට යාබද පරණ බඩු වෙළඳ සලකටද හානි සිදුව ඇත.
ගාල්ල නගර සභාවෙි ගිනි නිවිම් රථ තුනක් පැමිණ ගින්න නිවා දමන ලද අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණවි නැත.
වරාය පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd