දිවි නැගුම සේවකයින්ගේ වෘත්තීය ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමෘද්ධි නිලධාරීන් පිරිසක් අද (29) බත්තරමුල්ල, දියත උයන ආසන්නයේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ඔවුහු විරෝධය පාමින් පාර්ලිමේන්තුව දෙසට යෑමට උත්සාහ කළද පොලිසිය මාර්ග බාධක යොදා එය වැළැක්වීය.
බත්තරමුල්ල, පාර්ලිමේන්තුව අවට හා තදාසන්න මාර්ගවල උද්ඝෝෂණය හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී තිබේ.
ඡායාරූප - ඉෂාන් සංජීව
ජායාරූප - ශාන්ත කුලරත්න






![20161129_131620[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/20161129_1316201.png)
![20161129_131813[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/20161129_1318131.png)
![20161129_131816[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/20161129_1318161.png)
![20161129_132459[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/20161129_1324591.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තට මේ නිලධාරීන් දැන් අවුරුදු කීයක් උද්ඝෝෂණය කරනවද..ඇත්තට දේශපාලකයන්ට ලැජ්ජ නැද්ද..මේ අයගේ ප්‍රශ්නය විසදන්න...(හේ)