දේවි බාලිකා විද්‍යාලයේ නිර්මාතෘ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ හිටපු කුලපතිනිය වු අභාවප්‍රාප්ත ආචාර්ය විමලා ද සිල්වා මහත්මියට සහ හිටපු කාර්මික අධ්‍යාපන අධ්‍යක්ෂ ලක්ෂ්මන් ද සිල්වා මහතා ට පිං අනුමෝදනා කිරීමේ පිංකමක් කොස්වත්ත ධර්ම නිකේතන විහාරයේදී පැවැත්විණි.
විද්‍යාලයේ ආදිසිසුවින් පිංකම සංවිධානය කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් කළගුණ සැලකීමක්-මහා පාරමිතාවක් (ම)
දෙවි දියණියන් කවදත් එහෙමයි. තමන්ගේ මුල අමතක කරන්නේ නැහැ. දෙවි බාලිකා නමැති දැවැන්ත වෘක්ෂය හැදෙන්න හේතු වුනේ අපේ ආදී කතෘවරුන්, විදුහල්පතිනියන් කියල අපි දන්නා නිසා හැමදාම, මැරෙනකල්ම අපි එයාලට සලකනවා, කලගුණ මතක් කරනවා. දෙවි දියණියන්ගේ පොදු ලක්ෂණයක් ඒක. ශ්‍රී ධර අප මහා විදුහල් මතා, වැජබේවා දිය ජය ධද නංවා.! (ර)
අපේ ගමේ ගොවියන්ගේ දරුවෝ. ආදර්ශයක් ගන්න.(හේ)