
දිල්ලියේ ළමා රෝහලක නොමේරූ ළඳරු ඒකකයක, ගින්නක් හට ගත්තේය. ගින්නට අලුත උපන් බිලිඳන් 7 දෙනකු හසුවී මියගිය බව පැවැසෙයි.
ගින්න හටගත්තේ රාත්‍රී 11.32 ට බව පැවැසෙයි. ගිනි නිවන භටයන් වහා මැදිහත් වී බිලිඳන් 12 දෙනකු බේරාගත් බව ද පැවැසෙයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මෙන්ම ඉන්දීය ජනාපධිතිනිය මුර්මු ද සොව පළ කර ඇත.
(එන්.ඩී.ටීවී)
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දිල්ලි ළමා රෝහලේ ගින්නට 6 ක් බිලි
Asela Sunday, 26 May 2024 01:54 PM
ඒ වුණාට යන්නේ හඳට...