ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) හර්බජාන් සිං මෙහෙයවන මුම්බායි ඉන්දියන්ස් පිල සහ විරේන්ද්‍ර සෙවැග් මෙහෙයවන දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල අතර මුම්බාහිදී ඊයේ (16) පැවැති තරගයෙන් දිල්ලි පිල කඩුලූ 7 ක පහසු ජයක් ලැබීමට සමත් විය. මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග මෙම තරගයට සහභාගි නොවීය. මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 19.2 කදී 92 (රෝහිත් ශර්මා 29, හර්බජාන් සිං 33, එස්. නඞීම් 16/2, මෝනි මොර්කල් 22/2, අජිත් අගාකාර් 27/2, උමේෂ් යාදේව් 11/2) දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 14.5 කදී කඩුලූ 3 ට 93 (විරේන්ද්‍ර සෙවැග් 32, මහේල ජයවර්ධන නොදැවී 17, රෝස් ටේලර් නොදැවී 11, ආර්. පී. සිං 24/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd