(රංජන් කස්තුරි)
යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසායානු කලාපීය අධ්යක්ෂවරයා ශ්‍රී ලංකාවේ දරවුන්ගේ මන්ද පෝෂණය ගැන කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් රජය වහාම විසැඳුම් පැහැදිලි කළ යුතු යැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
රටේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් බරපතල තත්තවයක් තිබයදී වත්මන් රජය මුණිවත රැකීම පුදුම සහගත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටානිල් මහතා පැවැසීය.
පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ එක් දරුවකුට ලැබෙනුයේ රුපියල් 30ක් වන අතර අද වනවිට බිත්තරයක මිල රුපියල් 60ක් බව ද එම නිසා ආහාර සැපයුම්කරුවන් පාසල්වලට ආහාර සැපයීමේ ගිවිසුම්වලට එළඹීම සිදු නොවන බව ද ස්ටාලින් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මොකද මේ? වැඩ වරන්න තවත් උපායක් හොයනවා වෙන්න ඇති...
ජනතාවගේ බදුමුදල්වලින් පඩි වැඩිකර ගත්තා නම්, ඒ සල්ලිවලින් දරුවාට කන්න දෙන්න. වෘත්තීය සමිති අහෝසි කරන්න බලකරන්න රජයට බලකරමු..
වසංගතයක් තියෙද්දි දරුවන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරලා දරුවන්ට කන්න දෙන්න තියෙන සල්ලිවලින් ගුරු පඩිය වැඩි කරගත්තේ. රට විනාශයට තමුනුත් වගකියන්න ඕනෑ. බොරදියේ මාලු බාපු... දැන් ගුරු මන්ද පෝෂණය නැහැනේ. දරුවෝ ගැන වදවෙන්න එපා තමුන්ගේ දරුවා කාලා ඉන්නවානේ...
රජයේ විසඳුම තමයි මේ මන්දපෝෂණ තත්වය තව තවත් ප්‍රවර්ධනය කොට, ශරීරයෙන් වැහැරුණු ජනතාවක් පෙන්වා ලෝකයෙන් හිඟා කෑම. හිඟා කන්න සුදුසු තත්වයේ ජනතාවක් බිහි කිරීම ඔවුන්ගේ අරමුනයි. ඒවා ගැන වැඩිපුර හිතන්න එපා. සරණාගතයින් ලෙස හෝ රටකට පැන ගත්තාම ඔටුකිරි බීලා ආයේ තිරිහන් වෙලා දේශප්‍රේමී ප්‍රෞඩ ජනතාවක් ලෙස චන්දෙ දාන්න ලංකාවට එන්න පුළුවන්නේ..
මචං ස්ටාලින්. මේ ඔයා පොඩ්ඩක් ශේප් එකේ ඉන්නවද ටිකක්? වැඩිය හැම දේටම ඇඟිලි ගහලා කෙලවන් නැතුව...
නන්දසේන එළෙව්වා වගේ 225ම එළවන්න ඕනෑ. අරගලයට ජයවේවා..!
ළමයින්ගේ මන්දපෝෂණය ගැන දෙමව්පියන් ආණ්ඩුව බලා ගනීවි. ඔහේ විනාශ කරපු අධ්‍යාපනය නැවත ගන්න පුළුවන්ද? ඒ කරපු හා කරන අපරාදේට ඔලුගෙඩිය සත්කඩකට පුපුරන්න ඕනේ මෙයාගේ...
යූනියන් කාරයින් ස්ට්‍රයික් කරලා තමන්ගේ පඩිපත වැඩිකරගත්තු නිසා තමයි, ලංකාවට මෙහෙම වුණේ..? දැන් කිඹුල් කඳුළු හෙලනවා.
හම්බ කරන මුදල් අමතර පන්තිවලට ගෙවලා තමයි කෑමට සල්ලි නැත්තේ... පන්ති වර්ජනය කරලා හවස පන්ති, මෙයාගේ ආශිර්වාදයෙන්...
ඒකට නම් මෙයත් කොටස් කරුවෙක්...