වදුරබ පොලිසියෙන් අත්අඩංගුවට ගත් සිය බිරිය නිදහස් කරන්නැයි ඉල්ලමින් ගාල්ල හබරාදූවේ සිව්දරු පියෙක් අද (15) දහවල් 2.40 සිට පාර්ලිමේන්තුව ඉදිරිපිට නුග ගසේ නැඟ සිටියි.

ඔහු දරුවන් ද එම ස්ථානයට කැඳවාගෙන පැමිණ ඇති අතර ඔවුහු ගස වඩා කැරකෙමින් සෙල්ලම් කරමින් සිටිති.

_H1_2865 _H1_2898 _H1_2900 DSC_2077 DSC_2087