ලොව ප්‍රකට රොක් සංගීත කණ්ඩායමක් වන පින්ක් ෆ්ලොයිඩ් මේ ගයන්නේ ලොව සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් විසින් ගායනා කරන ලද ගීතයක්. මෙය ඔවුන්ගේම ගීතයක් වන අතර එහි සැබෑ අරුත වන්නේ අධ්‍යාපනයෙන් ඒකාකාරී කරවන ළමුන්ගේ මනසට එසේ නොකරන ලෙසයි. ඔවුන් ලෝක සංගීත ඉතිහාසයේ අති සාර්ථක සේම පර්යේෂණාත්මක වෙනස්කම් සිදුකළ කණ්ඩායමක් ලෙස ප්‍රකටය.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd