අනුරාධපුර මීගලෑව ප්‍රදේශයේදී කුඩා දරුවකුට මත්පැන් පෙව් බව කියන සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් එම දරුවාගේ පියා ඇතුළු සිව් දෙනෙකු ලබන මස 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය දිනෙක කුඩා දරුවකුට මත් පැන් පොවන අයුරු සම්බන්ධ වීඩීයෝවක් අන්තර්ජාල හරහා ප්‍රචලිත වීමෙන් අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලු පොලීසිය සැකකාර පියා ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd