වැලිගමදී මුහුදට වැටී සිටියදී මවක හා දරුවකු ගොඩගත් බවත්, දරුවා මිය ගොස් සිටි බවත් මව සිහිසුන් තත්ත්වයෙන් රෝහල් ගත කළ බව පොලිසිය කියයි
වැලිගමදී මුහුදට වැටී සිටියදී මවක හා දරුවකු ගොඩගත් බවත්, දරුවා මිය ගොස් සිටි බවත් මව සිහිසුන් තත්ත්වයෙන් රෝහල් ගත කළ බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරිදු,සත්‍යයා, ඔබ දෙපලම හරියට හරි (නි)
අනේ! ඔක්කොම තියෙන්නේ මරණමනේ! (නි)
අපොයි දෙයියනේ නිමක් නැති අකල් මරණ.(දිල්)
මිනිසුන් පීඩනයෙන් හා සොරුන්ගෙන්, දුෂකයින්ගෙන් පිරි දේශයක වාසය කරන විට අපිට අහන්න වෙන්නේ මෙවැනි දේවල්ම තමයි හැමදාම. ඔය දේශයෙන් පිටවෙලා ඉන්න මිනිසෙක් තමයි කොහොමහරි ජීවත්වෙන්නේ (නි)
තරිඳු කියන කතාව සම්පුර්ණයෙන් ඇත්ත. මෙවැනි සිද්ධීන් ලෝකෙට හඬගා කියන්නේ අසරණ වූ මිනිසුන්ගේ ඛේදවාචකයන් පිලිබඳ සදාතනික විලාපයයි. ඇස් අන්ධවූ කන් බිහිරි වූ තක්කඩින් දේශපාලනයට තෝරා පත්කර යැවීමේ වරදටද මේ අසරණයින් මේ අන්දමට ජීවිත වලින් වන්දි ගෙවන්නේ? (නදී)
ජීවත් වෙන්න මඟක් නැති අසරණ අම්මා කෙනෙක් වෙන්න ඇති. දරුවා ඉතුරුකර ගියොත් දරුවා අපයෝජනයට ලක්වෙයි කියන බිය නිසා වෙන්න ඇති දරුවත් අරගෙන මුහුදට පැන්නේ. ඔය තියෙන්නේ ආසියාවේ ආශ්චර්ය. මේ රටේ කාගෙන් එම අසරණිය පිහිටක් ලබන්නද? හැමෝම තමන්ගේ වැඩ පමණයි බලාගන්නේ. මේ දේශපාලුවන් බලයට ගෙනෙන්න උදව් කළ සියල්ලෝම මේ වගේ මරණ වලට වගකිවයුතුයි. (නි)