(සුමිත් ප්‍රේමතිලක )

වස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසල පදිංචි තාරක දයාන් මහතාගේ  නිවසට දුර්ලභ  සුදු ලේනෙක් ඊයේ (25) පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි .

රතු පැහැති ඇස් සහිත ලේනා නිවසට පැමිණීමෙන් පසු අදාල සත්වයා කූඩුවකට දමා ජාතික සත්වෝද්යානයට සහ කළුතර උතුර පොලිසියට නිවැසියන් විසින් දැනුම් දී තිබේ .

මෙම ලේනා අඩියකට ආසන්න දිගකින් යුක්ත වන අතර, ජාතික  සත්වෝද්‍යානයට භාරදීමට බලාපොරොත්තු වන බව නිවැසියන් පවසයි .

+