(සුජිත් හේවාජුලිගේ)
බණ්ඩාරගම අටලූගම ප්‍රදේශයේ පාතිමා අයීසා දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකාරිය සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළේ විශේෂ කණ්ඩායමක් ඒ සඳහා යොමුකර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd