වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය (අවුරුදු 04යි මාස 03යි) පැහැරගෙන ගිය බව කියන ප්‍රධාන සැකකරු රිදීගම කඳුකරයේදී ප්‍රදේශවාසීහූ අල්ලා පොලිසියට භාර දෙනු ලැබීය.
වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය (අවුරුදු 04යි මාස 03යි) පැහැරගෙන ගිය බව කියන ප්‍රධාන සැකකරු රිදීගම කඳුකරයේදී ප්‍රදේශවාසීහූ අල්ලා පොලිසියට භාර දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාව වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කරමු කියලා කියන්න කෙනෙක් නැද්ද? (නි)
තියන්න වටින්නෙ නැහැ, දරුවන්ට ඔහොම කරනවට (නි)
දැන් අපේ ලොකු ලොකු දේශපාලුවෝ මේකෙනුත් ළකුණු දාගන්න බලයි. ළඟට ගෙන්නලා, තමුන්ගෙන් වගේ මහජන මුදල් ටිකකුත් දෙයි. (නි)
නියමයි! (නි)
මේ නරුමයන්ට දෙන්න ඕනෑ දඬුවම මට ලියන්න බැහැ.ඔයා ගැන හිතලා දෝණියේ මට මේ ටිකේම නින්ද ගියේ නැහැ. (නි)
ගොඩක් සන්තෝෂයි. දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ඕනෑ. ඒ වගේම ඔය රැල්ල ගැන දැන්වත් වැඩි අවධානයක් යොමු කළොත් හොඳයි. (නි)
බොහොම හොඳයි (නදී)
දෙන්න තියෙන උපරිමයෙන් දඩුවම් දෙන්න. (නදී)
මොවුන් හට නීතියෙන් ලබා දෙන උපරිම දඬුවම දිය යුතුය. (නදී)
නරකද ළමයි උස්සනවට බෙල්ල කැපුවොත්. එ්ක තමයි නියම දඩුවම. (නදී)
දරුවාට දෙවි පිහිටයි (නදී)
ඔය මනුස්සයව එල්ලන්න ජනතාව මැද්දේ ජනතාවට කියන්න ගල් ගහල මරන්න කියන්න (නදී)
ඔය වගේ අය එල්ලලම මරන්න ඕනා. කිසිම චාන්ස් එකක් දෙන්න හොඳ නැහැ (නදී)
අල්ලලා පොලිසියට දෙන්න කලින් මරල දාන්න කව්රුත් හිටියේ නැද්ද ඔතන. අහිංසක මල් වගේ දරුවන්ට කරන මේ අපරාද වලට. මරන්න ඕනේ අර කුඩු කාරයන්ට කරනවා වගේ. එහෙම කලානම් තමා හොඳ. සගවපු අවි ආයුද නැද්ද දන්නේ නැහැ හොයන්න (නදී)
ඇත්තටම එයාලට දරුවෝ නැද්ද? හිතක් පපුවක් නැති මිනිස්සු. නීතියෙන් දෙන්න පුළුවන් උපරිම දඩුවම මේ වගේ පුද්ගලයන්ට දිය යුතුය. (නි)
ඒ වුණාට දවස් දෙක තුනකින් ඇප ලැබිලා එළියට එන්නත් බැරි නැහැ (නි)
දෙන්න තියෙන්නේ උපරිමෙන්ම මතක හිටින්න. (නි)
අනෙක් අයටත් පාඩමක් ඉගෙනගන්න මතක හිටින දඩුවමක් දෙන්න (නි)
සඟවා ඇති ආයුධ බලන්න එක්කගෙන යමුද? (නි)
දිය යුතු උපරිම දඩුවම දිය යුතුය (නි)
මරණ දඩුවම දිය යුතුය (නි)
දුවට අල්ලා දෙවි පිහිටයි! (නි)
එල්ලුම් ගස ක්‍රියාත්මක කරනු! (නි)
මතක හිටින දඩුවමක් දෙන්න (නි)
එල්ලලා මරන්න තියෙන්නේ (නි)
කියන්න වචන එන්නෙ නැහැ මට (නි)
බරපතල දඩුවම් දෙන්න මේ වගේ ඒවා නැවත නොකරන්න. (නි)
රජකාලේ දුන්න දඬුවම් දෙන්න තියෙන්නේ (නි)