(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ බුද්ධි අංශය පාර්ලිමේන්තු පනතකින් ම ස්වාධීන ආයතනයක් බවට පත් කළ යුතු බව සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එසේ නොමැතිව විපක්ෂ දේශපාලඥයන්ගේ දුරකථන ටැප් කරන බුද්ධි අංශයක් අවශ්‍ය නොමැති බවද චම්පික රණවක මහතා කීය.
අද රටේ නිත්‍යනුකුල පොලිස්පතිවරයෙක් නැතැයි කී රණවක මහතා ජනපති සහ ව්‍යවස්ථාදායක සභාව කඹ ඇදීමකින් තොරව අධිකරණ ප්‍රශ්න නැති වැදගත් නිලධාරියෙක් පත් කර ගන්නැයි ඉල්ලා සිටින බවද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත කියලා කියන්න පුළුවන්
ඇත්ත . සුජීටයි , සහෝදරීටයි පුළුවන් .