නිශාන්ත කුමාර
වයස අවුරුදු එක හමාරක් හා දෙක හමාරක් වූ තම දරු දෙදෙනාට වස පොවා තමුන්ද වස පානය කළ බව කියන කාන්තාවක් අද (25) මහියංගන මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මහියංගන ගැමුණුපුර ප්‍රදේශයේ එකම පවුලක මවක් හා දරු දෙදෙනෙකි. වස පානය කළ මව සහ වස පෙවිමෙන් අසාධ්‍ය තත්වයට පත් දරු දෙදෙනා මේ වන විට මහියංගන රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ඛේදජනක පුවතක්.
එයාට ජිවිතේ ප්‍රශ්න තියෙන්න ඇති. අසරණ වෙන්න ඇති.
අධ්‍යාපනයක් නැති වහලුන් ඉන්න රටක ඉදිරියේදීත් ඔබට මෙවැනි ශෝක ජනක පුවත් අසන්නට දකින්නට ලැබේවි
අපි කොයි තරම් වියදම් කරනවද සමාජ සේවයට. ඒත් මෙවැනි අයට උපදේශනයක් දෙන්න කිසි ක්‍රියා මාර්ගයක් නැත්තේ මන්ද?
එක්නැලිගොඩ මැතිනිය කියන්නේ NGO කල්ලි කාල සටහනේ මාසික රංගන වලින් එකක්. ඩොලර් කඩන කෙක්කක්
පව් අසරණ ළමයි .රටේ මෙවැනි අසරණ අයට පිහිට වන වැඩ පිළිවෙලක් සදන්න ඕන..
සංසාර දුකක හැටි ..........
මේ පළාතවල මෝඩ දේශපාලඥයෝ රූප පෙට්ටියට ආවොත් පෙන්නනවානේ.............
බුදුගුණ බලෙන් සියලුදෙනාටම ඉක්මන් සුවය ලැබේවා.....!!!
සියදිවි අහිමි කරනගන්න සිතන උදවියගේ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඔවුන්ගේ ප්‍රශ්න සොයා උපදේශනාත්මක හා ආර්ථික උදව් සැපයිය හැකි රාජ්‍ය ආයතනයක් බිහිවිය යුතුයි.
කෝ මේ අරක්කු තහනම ඉවත් කරන්න කෑගහන නිලියෝ. සමහර විට එයාලට මේවා අදාල නැතිව ඇති. සැබෑ ප්‍රශ්න මේවා නේද ? කරුණකර අදාල අංශ මේවට හැකි පමණින් පිළියම් දීමට කටයුතු කරවත්වා.
කවුදෝ ඇහැට දැකල තියනවා වගෙයි, එක්නැලිගොඩ නෝනා එන්ජීඕ ඩොලර් කඩනවාද? අපටත් පොඩ්ඩක් පෙන්නන්න බැරිද ඩොලර් ගහ තියන තැන? දන්නේ නැති බම්බුව! ඒ මනුස්සයට වෙච්ච දේ ඔබේ කාටහරි වුණානම් ඔහොම කතා කරන එකක් නැහැ. ඒ මනුස්සයාට ඕන කරන්නේ ඩොලර් නෙමේ, අතුරුදන් කරපු මිනිහව හොයාගන්න! මේ අදාළ නැති තැනට මොනවටද මේ වාචාල කතා දාන්නේ?
නිදහස් නියමුවා මහත්තයෝ, කොයි නිලියද අරක්කු තහනම ඉවත් කරන්න කියල කෑගැහුවේ? ඔහේ හීනෙන් බය වෙලාද? හොඳට හොයල බලන්න!