අසූ හැවිරිදි මවක තුන් දිනක් තිස්සේ කාමරයක දමා දොරවල් වසා තනි කර සිටිය දී පොළොන්නරු පොලිසිය වහලෙන් බැස ඇයට කෑම ලබා දුන්නේය.
තම දරු තිදෙනා ගමේ ගොස් ඇතැයි ඇය පොලිසියට කීවාය.
පොලොන්නරු පොලිසිය එහි පැමිණියේ දුරකතන ඇමතුමක් අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ආර්ථික ප්‍රශ්න තිබුනත් වයෝවෘද්ධ මවක් මෙහෙම තනි කරලා යන්නේ මොන හිතකින්ද. මේ වගේ උතුම් වූ වෙසක් කාලයක ? බෞද්ධ කොඩි එල්ලලා තියෙනවා නමුත් හිතේ ශ්‍රද්ධාව නැහැ. මේ දරුවන්ට හර්ද ශක්ෂියක් කියලා එකක් නැතිද. බොහොම කණගාටුයි. (හේ)
මොනතරම් දුෂ්කර ජිවිතයක්ද ගෙවන්නේ ළමයින්ගේ ආර්ථික තත්වය ඉන්න නිවසින් පෙනේ (බ)
දුක් කතාවක්, මේ අම්මාව බඩගින්නේ තියන්න තරම්, අපේ රට දැන් පිරිහිලා දැන්.(හේ)
පොලොන්නරුව පැත්තේ බොහෝ දෙනෙක් දිලිදුයි එය නැති කරන්න කිසිවෙක් උත්සහ කරන්නේ නැති බව පෙනේ .(හේ)
දැන් අපේ සමාජයේ ඔය දේවල් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.(හේ)
දරුවොත් අසරණ බවයි පේන්නේ. අම්මව බලන්න පුළුවන් කමක් නැහැ වගේ. දැන් කට්ටිය අදහස් දමාවි පව් කාර දරුවෝ කියලා. ඇත්ත තත්වය දන්නේ නැහැ. (නදී)