
(සුජිත් හේවාජුලිගේ)
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මරදාන පොලිසියට අද පැමිණිල්ලක් කළේය.
ඔහු මෙම පැමිණිල්ල කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට බාධා කිරීම සම්බන්ධයෙනි.
ජයසේකර මහතා එම මූලස්ථානයට ඊයේ පෙරවරුවේ පැමිණියත් ඇතුල්වීමට පොලිසිය ඉඩ නොදීම නිසා එම මූලස්ථානය ඉදිරිපිටදී ලිපි ලේඛන වලට අත්සන් තැබීය.
තමා පක්ෂයේ නිත්‍යානුකූල ලේකම්වරයා බව ඔහු එහිදී සඳහන් කළේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා මෙච්චර මහන්සි වෙන්නේ රටට දැයට සේවයක් කරන්න කියලා දැනෙන කොට පොළව පලාගෙන යන්ඩ හිතෙනවා.