නවරාත්‍රී මහෝත්සවය සැමරීමේ උත්සවයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී අද පැවැත්විණි.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, එක්සත් ජාතික පක්ෂ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තියෙනවනේ ඉතින් (නදී)
මේකට ගිය වියදම කොහොමද දන්නේ නැහැ. මොකද , ඒවත් සිද්ද වෙන්නේ අපේ බදු මුදල් වලින්මනේ .... (දී)
නැට්ටුවෝ ටි්ක ලස්සනේ බෑ. සුදු ඇදගෙන පේලියට හිටගෙන ඉන්නවා? (නදී)
මොකද්ද ඒ මම දන්නේ නැහැ (දී)
මේක රාත්‍රී නමයක්ම තැබිය යුතු පුජාවක්ද? (නි)