මහජන ඡන්දෙන් දියවන්නා කවුන්සිලේට පත්වෙලා හිටියත් කවුන්සිලේ රුස්වීම්වලට නොපැමිණීමෙන් වාර්තාවක් තැබූ තරැණ මන්තිරිතුමෙක් ඉන්නව කියල ආරංචියි....
කොළඹට කිට්ටු දිස්තිරික්කෙකින් ආපු චතුර කථිකයෙක් වෙන මුන්නැහේ දේශපාලන පවුලක සාමාජිකයෙක්ලු....
යහපාලන ආණ්ඩුව ගේන්න බෙල්ල කඩාගෙන වැඩකරපු මුන්නැහේ ආණ්ඩුවට සම්බන්ධ වෙනත් පුංචි පක්ෂයක ලොක්කෙක් කියලා කියැවෙනවා...
කොහොමින් කොහොමහරි දකුණට ගිහිල්ලා ගිය ආණ්ඩුවෙ හිටපු ලොකුතැන පවා පරද්දන්න පුළුවන් කියලා කතා කරපු මුන්නැහේ දියවන්නාව පැත්තෙ නොයන්නෙ මොකද කියන එක කාටත් ප්‍රශ්නයක්ලු...
තමන්ගෙ පවුලෙ තවත් කෙනෙක් දියවන්නා කවුන්සිලේ ලොකු පට්ටමක් දරන නිසා ගෙදර සේරම කවුන්සිලේට නොගියට කමක් නෑ කියලා හිතනවද දන්නෙත් නැහැල්ලු....

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd