
(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
දියවන්නා ඔයේ ජලයට පාර්ලිමේන්තු සංකීර්ණයෙන් එකතුවූ අපද්‍රව්‍ය වහාම ඉවත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දියවන්නා ඔයට ඔයට එකතුවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පරිසර අමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඉහත ප්‍රකාශය කළේ එම අවස්ථාවේදීය.
දියවන්නාවේ ජලය අපවිත්රවීමට පාර්ලිමේන්තු ජල පොකුණේ මුසුවුණු ද්‍රව්‍ය වගේම වෙනත් පරිසර හේතු ද බලපා ඇතැයි දැනගල්නට තිබෙන බව කතානායකවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අහිතකර අපද්‍රව්‍ය නේද තියෙන්නේ?
දියවන්නාවේ...? ඔය දියවන්නාවේ ඉන්න අපතයෝ නිසා රටේ හැම තැනම මිනිස්සුන්ගේ ඔලුගෙඩිවල අපද්‍රව්‍ය තමයි එකතු වෙලා තියෙන්නේ.
මිනිස්සුන්ට බොන්න වතුර නැහැ. දියවන්නාවේ සෝපාන සවි කරනවා. ආණ්ඩුවේ රෝහලේ සෝපාන වැඩ කරන්නේ නැහැ. ජනතාව ප්‍රකෝපවන දිනය අතළඟ...
වතුර අපවිත්‍රවෙලා ගඳ නිසා පාර්ලිමේන්තුවත් ශැංග්‍රිලා එකට විකුණලා දමලා ... වෙන කොහේහරි අලුතින් සැප පහසුකම් සහිත පාර්ලිමේන්තුවක් අලුතින් හදාගමු.
දියවන්නාවේ කුණු ගොඩවල් ඉවත් කළාම අලුතින් ඡන්දයක් තියන්න වෙයි නේද?
අපද්‍රව්‍ය ඉවත් කිරීම? ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන දැනුම අනුව මේ කපේදී එහෙම දෙයක් වෙන්නේ නැහැ.
අපද්‍රව්‍ය ඉවත් කරන්න දියවන්නාවේ ඉන්න උදවියටම කිව්වා නම් හරිනේ.., වැඩිපුරම තියෙන්නේ එයාලගේ අපද්‍රව්‍ය මිසක් වෙන කාගේ ඒවාද?
දැන් ඒකටත් අපේ සල්ලිම නේද වියදම් කරන්න යන්නේ...? හොරා කන්න ඕන වුණාම කබරගොයත්, තලගොයා කරගෙන කොහොම හරි හොරාකනවා...