පානදුර සුනාමි නිවාස යෝජනා ක්‍රමයේ ‘දියමන්ති‘ නමින් හැඳින්වෙන ගැහැණියක රුපියල් 50,000 ක හෙරොයින් මත්කුඩු පැකට් තොගයක් සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇය මෙම හෙරොයින් පැකට් ශරීරයේ සඟවාගෙන තබාගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට කුඩු හංගා තියාගන්න වෙන තැනක් තිබුණෙම නැද්ද? සමහරවිට හොරකම් කරාවි කියන බයට වෙන්න ඇති මේවගේ ආරක්ෂක තැනක ගබඩා කරලා තියාගන්න ඇත්තේ ! (අ)
බුදු අම්මෝ! හිතට එන දේවල් කියන්න අමාරුයි (නි)
දියමන්තියක් තරම් වටින කෙනෙක් (දිල්)
අපේ කාලකන්නි මේවා අප්පිරියාවක් නැතුව උරනවනේ ... තුහ් විතරක්. (බ)