(සමන් පාලිත නානායක්කාර )
දියතලාව රාජ්‍ය ඔසුහලේ සේවය කරන පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් දියතලාව රාජ්‍ය ඔසුහල තාවකාලිකව වසා එහි සේවකයින් සියලු දෙනා පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගත් බව හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන් මහතා පැවසීය.
එම සේවකයින් ගේ පී සී ආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් ඖෂධ ගැනීමට රාජ්‍ය ඔසුහල ට පැමිණි පිරිස් මේ පිළිබඳව විශේෂ අවධානයෙන් සිටිය යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd