IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


දියණිය මවට මෝල්ගසෙන් ගසා මරා දමයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

38 හැවිරිදි දියණියක 65 හැවිරිදි වයෝවෘද්ධ මවගේ හිසට  මෝල් ගසකින් පහරදී ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරැල්ල ,බේස්ලයින් මාවත, සිංහපුර මහල් නිවාස හි පදිංචිව සිටි මොහොමඩ් ජැස්මින් නමැති වයෝවෘද්ධ මවකි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකාර 38 හැවිරිදි දියණිය ,පහර දීමට යොදා ගත් අඩි තුනක් පමණ උසැති මෝල් ගස සමග අත්අඩංගුවට ගෙන ඇත

සැකකාරිය හා ඝාතනයට ලක්වූ මව එකම නිවසක පදිංචිව සිටින අතර අත්අඩංගුවට ගත් සැකකාරියගේ හය හැවිරිදි දියණියට මව විසින් පහර දුන්නැයි උරණව මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පහර දීමෙන් බරපතළ තුවාල ලද වයෝවෘද්ධ කාන්තාව නිවස තුළම මියගොස් සිටි බව පොලිසිය කියයි

සැකකාරිය මානසික රෝගයකට නැවතී ප්‍රතිකාර ගෙන මීට දින කීපයකට ඉහතදී නිවසට පැමිණි තැනැත්තියක් බවත් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වූ බව පොලිසිය කියයි

 



අදහස් (1)

දියණිය මවට මෝල්ගසෙන් ගසා මරා දමයි

Bandara Sunday, 17 July 2022 11:21 PM

කෙලින්ම නිරයේ... සසරක හැටි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site