(ප්‍රසාද් මුතුකුඩ)
තම 14 හැවිරිදි දියණිය දූෂණය කළ බව කියන මීගමුව දාගොන්නේ පියාට ඇප ලබානොදෙන ලෙස ඉල්ලමින් ගම්වාසීහු අද(6) මීගමුව අධිකරණය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් කරති.
සැකකරු අද දෙවැනි වරටත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිය දියණිය දූෂණය කිරීමට ඔහුගේ අනියම් බිරියද ඔහුට උදව් කර ඇතැයි කියති. මේ නිසා ඔහුට දැඩි දඬුවම් දිය යුතු බවත් ඇප ලබානොදිය යුතු බවත් උද්ඝෝෂකයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම සතෙක්
බුදුබණ ඇසුනා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ.
මීගමුවේද? හිතාගන්න පුළුවන්... පව්කාරයෝ.
තාමත් අපේ සිංහලයෝ වැදියුගයේ වැද්දෝත් මෙහෙම කරන්නේ නෑ. සත්තු වගේ හැසිරෙන මිනිස්සු. මේවට මරණ දඩුවම දෙනකම් මේ සත්තු හැදෙන්නේ නැහැ. විදේශිකයෝ වනචාරියෝ කියලා කෑ ගැහුවට මොකද සිංහල අපේ රටේ ඉන්නේ වනචාරී මිනිසුන් තමයි.