ලැප්ටොප් වෙළෙඳ පොළ ශීඝ්‍රයෙන් ඉහළ යන විට ඒ ඒ අවශ්‍යතාවන්ට සරිලන ලැප්ටොප් වර්ග නිපදවීමට නිෂ්පාදකයන්ට සිදුවෙනවා. එහිදී ගේමින් සහ වීඩියෝ එඩිටින් වැනි කාර්යයන් වෙනුවෙන් ඇති ලැප්ටොප් හිඟකම නිසා එවැන්නක අවශ්‍යතාව පැනනැගුණු අතර, මෙම තිර තුනක් සහිත ලැප්ටොප් උපාංගය එයට කදිම විසඳුමක් වනු ඇති.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd