(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
තවත් පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ලබාදීමේ වැඩසටහන යටතේ පවත්වන උත්සව හා ප්රචාරක කටයුතු වෙනුවෙන් කර ඇති වියදම් සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරුදීම ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා හිතාමතා මගහරින බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
මේ වෙනුවෙන් අමාත්‍යාංශය රුපියල් කෝටි 24 කට අධික මහජන මුදල් වැය කර ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.
තමා මේ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දීම ඇමැතිවරයා මඟ හැර ඇතැයි හෙතෙම සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කාගේ කාගේත් සාක්කු පිරිලා ඇති.
ඡන්ද වාසිය බලාපොරොත්තුවෙන් මෙහෙම මහජන මුදල් නාස්ති කිරීමෙන් දුප්පත්කම නැති කරන්නත් බැහැ, රටේ ආර්ථිකය දියුණු කරන්නත් බැහැ.
දවසට වේල් දෙකක් කන්න නැති මිනිස්සු මේ රටේ කොයිතරම් ඉන්නවද. රටම විනාශ කරලා දැම්මා මදිව තවත් මේ කරන අපරාදවලට හෙන ගහනවා.
මේ වගේ බොරු ප්රචාරක වියදම් යහපත් වැඩක් සදහා යෙදෙව්වානම් කොච්චර හොදද..