දඹුල්ල ඇතුළු ප්‍රදේශ රැසකට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් දේවහූව. රෑමැඩිල්ල, බෝවතැන්න, ඇතුළු ලොකු කුඩා වැව් රැසක් වාන් දැමීම නිසා අඹන් ගඟ හා දඹුල්ල ඇටෝරා වැව හේන ඇළ පිටාර ගැලීමෙන් පහත් බීම් හා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් කළමනකරණ මධ්‍යස්ථානය කියයි. මේ හේතුවෙන් ගම්මාන රැසක වැසියෝ ජලයට කොටු වී අවතැන්නව සිටිති. රත්තොට නිකලොය ප්‍රදේශයේ පාලමක් කැඩී යාමෙන් ගම්මාන හතර වැසියන් ද අවතැන්ව ඇතැයි වාර්තාවෙයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබාදහම උදහස්වෙලා වගෙයි (නි)