උඩරට සීත දේශගුණයේ වැවෙන බීට් රූට් වියලි දේශගුණය පවත්නා යාපනය දිස්ත්‍රික්කයෙන් ද සාර්ථකව වගා කළ හැකි බව යාපනය ගොවියෝ කියති.
මේ දිනවල යාපනය දිස්ත‍්‍රික්කයේ ගොවීහු බහුල වශයෙන් බීට්රූට් වගා කැරේ.උඩ රට වගා කෙරෙන සියලු එළවළු යුද්ධයට පෙර යාපනයේ වගා කැරිණි.
යුද්ධයෙන් පසු යාපනයට බීට් රූට් සැපයීමට දඹුල්ලෙනි යාපනය ගොවියා කියනුයේ දඹුල්ලටත් යාපනයේ බීට් සපයන දිනය වැඩි ඈතක නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ සේරම දඹුල්ලට ගේන්නේ? වෙන නගර වලට ගෙනියන්න පුළුවන්නේ වියදම් අඩුවට? කාගේ සැලැස්මක්ද මේ? අනික යාපනේ පොලවේ හරියට ආසනික් ඇති කොටි දාපුවත්.? පුලුවන්ද කොහේ වවපුවද කියලා වෙනස අඳුනා ගන්න? ඇත්ත කියන්නේ නම් නැහැ අපේ වෙළෙන්දෝ නම්. .මේ විදියට මිනිස්සු රට පුරාම ලෙඩ වෙයි වස විස ටෙස්ට් කරන්නේ නැත්නම්? (නදී)
ගොවිතැන් කරන ඕනෑම කෙනෙකුට රජය උදව් කල යුතුයි.(නදී)
මේවා තමා සුභ ආරංචි.(දිල්)