දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක රංජිත් කහගල්ල මහතා මහින් රාජපක්ෂ ජනපතිට සහාය දෙන බව පොළොන්නරුව ජන හමුවේදී පැවසීය.
‘විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වමට සිග්නල් දමා දකුණට හැරෙව්වා එයා බේරුණා.පිටිපස්සේ සිටි අප තුවාල වුණා.එජාපය වෙනුවෙන් මම අවුරුදු විසි ගානක් දර දිය ඇද්දා‘ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන දේ කරන්න. කතා වැඩක් නැහැ. (නි)
ඔයාට දැන් මොනවද ඕනෑ? ඔබතුමාලා ඇත්තටම දේශපාලනය කරන්නේ රටට ආදරයටද? ප්‍රසිද්ධියටද? (නි)
ඒක ඉතින් එයාගේ කැමැත්ත (නි)
වැල යන පැත්තට මැස්ස කිවුවලු. දැන් රැල්ල මහින්ද මහත්තයාට (නි)
එතකොට ඔබතුමාට දර දිය ඇදපු මිනිසුන්ට මොකද වෙන්නේ ? (නි)
ඔබගේ තීරණයට අපගේ ප්‍රණාමය! (නි)
මෙහෙම බලනකොට දැන් තියෙන්නේ පක්ෂ දෙකේ ලොකු මහත්වරුන්ටත් පනින්න. (නි)
ඔබ බුද්ධිමත්. රට වෙනුවෙන් කළ කැපවීමක්. ජය ඔබට! (නි)
මේක හතරබීරි කතාවක්නේ. දැන් ඔබතුමා පස්සෙන් දුක්විඳි මිනිස්සු සුඛිත මුදිත වෙනවද? (නි)
අදහස් දාන පාඨකයින් ගොඩ දෙනෙකුට ආණ්ඩුවෙන් යන්නේ වීරයෝ... එන්නේ ද්‍රෝහියෝ... (නි)
රධික මලේ, දැන් වැලත් ඉවරයි,මැස්සත් ඉවරයි. (නි)
අනේ! මියගිහින් තියෙන්නේ අහිංසකයෝ හතර දෙනෙක්. (නි)
දැන් අපිට අවශ්‍ය හිරුණිකා වගේ බැබළෙන තාරකාවන් (නි)
මට මෙය පෙනෙන්නේ තවත් දේශපාලන සියදිවි නසාගැනීමක් ලෙසයි (නි)
ඔය කරන්නේ ජනතා සේවයද? (නි)
එයා ගියාට මිනිස්සු යන්නේ නැහැ. (නි)
මොන පක්ෂයෙන් ගියත් මෙය ඉතාම ලජ්ජා නැති වැඩකි. පක්ෂයෙන් යනවා නම් මන්ත්‍රීකමද නැතිවිය යුතුය. මිනිස්සු ඡන්දය දෙන්නේ පක්ෂයට. (නි)
විපක්ෂය කළේ රටේ ප්‍රශ්න වවපු එක. ඒගොල්ලෝ දැන් කරන්න යන්නෙත් ඒකම තමයි. ඔබගේ තීරණය හරියටම හරි. පාක්ෂිකයන් දැනුවත් කරලා ඒගොල්ලන්වත් අරගන්න. ජයවේවා! (නි)
අපිට උවමනා කරන්නේ,හැම පක්ෂයකින්ම එන හොඳ අදහස් වලින් හැදෙන රටක්. ඔයාලා වගේ වෙලාවෙන් වෙලාවට පාට මාරුකරන අය නම් නෙමෙයි. (නි)
දිඹුලාගල හාමුදුරුවෝ ඝාතනය කළ ත්‍රස්තවාදය නැතිකළ මහින්ද මහත්තයාට නොදී පුලුවන්ද? එතුමාට ජයවේවා! (නි)
මේ දවස්වල පිල්මාරුව පිළිබඳව ජාත්‍යන්තරය අපේ රට ගැන හිනාවෙනවා ඇති. (නි)
පනින දේශපාලුවන්ට වැටබඳින කෙනාට මගේ ඡන්දය දෙනවා. අපේ ඡන්ද වලින් එයාලා බල්ටි ගහන ලස්සන! අපිට ආදරේට ගිය කවුරුවත් නැහැනේ! (නි)
මෙහෙම එක එක්කෙනා මෙහෙන් ගියාට පෙරෙයිදා එකපාර 38ක්ම ගියේ! (නි)
අයියෝ කිවුවලු! තව කට්ටිය පනිනවලු නේද? (නි)
ජයවේවා! (නි)
දැන් මොහාන් කියන විදියට පැනපු අනෙක් අයගේ කට්ටිය සුඛිත මුදිත වෙලාද? (නි)
සියලු පාඨකයන් ලියා තිබෙන විදියට බලනවිට තත්ත්වය ඉතා කණගාටුදායකය. රට පාවාදෙන අයට කඩේ යන්න එපා. බුද්ධිමත් වෙන්න (නි)
දේශපාලනය ඉදිරියේ වෙන්දේසි වන අපේ මැති ඇමතිවරු නිසාවෙන් දේශපාලනය එපාවූවත් රට පත්ව ඇති අගාධයෙන් ගොඩඒමට ඇති නිසා මෙවර ඡන්දය අපතේ යැවිය යුතු නැහැ. අවිගත්තෝ අවියෙන්ම නසිනවා කියනවා වගේම තමන්ගේ වාසියටම දේශපාලනය හා උපාය මාර්ග හැරවීමේ විපාක අද ඒ අයටම එළිපිට විඳින්න වෙලා. (නි)
ඒක නම් ඇත්ත විභුති. එකසැරේ ගිය 38 ගැන මෙතැන ඉන්න පෙරේරාලා,සමන්ජයලා,සදුනිලා කතාවක්වත් නැහැ. (අ)
ඔබගේ බුද්ධිමත් තීරණයට ජයවේවා.(හේ)
ඡන්දයේ වටිනාකම ඔය කිසිම කෙනෙක් නොදනී. ලංකාවේ මිනිස්සු ඡන්දය ප්‍රකාශ කරන්නේ පළමුව පක්ෂයට දෙවනුව පුද්ගලයට. (ර)