දඹුල්ලේ ලංගම බස්වලට අද උදේ පාසල් සිසුන් නොගත් බවත්, දුර ගමන් යන නිසා එසේ කරන බවත් ලංගම කොන්දොස්තරවරු කීහ. පාරේ රාජකාරි කරන පොලිසිය එලෙස අතරමං වූ සිසුන් පෞද්ගලික වාහනවලින් යැවූ බව ද දක්නට ලැබිණි.
දඹුල්ලේ ලංගම බස්වලට අද උදේ පාසල් සිසුන් නොගත් බවත්, දුර ගමන් යන නිසා එසේ කරන බවත් ලංගම කොන්දොස්තරවරු කීහ. පාරේ රාජකාරි කරන පොලිසිය එලෙස අතරමං වූ සිසුන් පෞද්ගලික වාහනවලින් යැවූ බව ද දක්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්‍රියාව ගැන සතුටුයි... (ර)
පාසල් ලමුන් මග දමා යාම ඉතාම බරපතල වරදක් මෙම සේවකයන් සමිබන්ධව ක්‍රියාමාර්ග ගතයුතුයි (ර)
පොලිසියේ මේ නිලදාරීන්ගේ ක්‍රියාව අගය කලයුතුයි. (ර)
කොන්දොස්තරවරුන්ට එසේ කිරීමේ හැකියාවක් ඇත්ද? (ර)